ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ශ්‍රී ලංකාව සම්පූර්ණ බංකොලොත් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
ශ‍්‍රී ලංකා රජය විසින් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ඇතුළු විදේශ මුදල් ගෙවීම පැහැර හැරීම මත මෙම තත්වයට ප්‍රකාශයට පත් කළ බව ඔවුන් අද නිකුත් කර ඇති වාර්තාවේ දැක්වෙයි.