ලංකාවේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය හෝමාගම දියගම ප්‍රදේශයේ ඉදිකිරීමට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පියවර ගෙන ඇත.
මේ සදහා අමෙරිකානු ඩොලර් මිලියන 40කට ආසන්න මුදලක් වැය වනු ඇති බව දැනගන්නට තිබේ.
ආසන 40,000ක පහසුකම්වලින් යුත් මෙම ක්‍රීඩාංගණය දිවා රාත්‍රී තරග පැවැත්වීමට හැකි අයුරින් සකස් කරන බව අමාත්‍යවරයා සදහන් කරයි.










