මේ වන විට රටේ ප්‍රධාන තනතුරු තුනම කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ආදි සිසුන්ගෙන් සමන්විතව තිබේ.
ඒ අනුව ජනාධිපතිවරයා වන රනිල් වික්‍රමසිංහ මහතාද, අගමැතිවරයා වන දිනේෂ් ගුණවර්ධන මහතාද, විපක්ෂ නායකවරයා වන සජිත් ප්‍රේමදාස මහතාද ආදි රාජකීයයෝ වෙති.
මින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකම පන්තියේ අධ්‍යාපනය ලැබූ මිතුරෝද වෙති.










