දිනක් තුළ මෙරට වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන වාර්තා කරමින් ඊයේ (27) දිනයේදී කොවිඩ් ආසාදිතයින් 1,111 දෙනෙකු වාර්තා වී ඇත.
ඒ අනුව මෙරට වාර්තාවී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 103,487ක් වන අතර රෝහල්ගතව සිටින සංඛ්‍යාව 7,984කි.
මේ අතර ඊයේ දිනයේදී කොරෝනා මරණ 8ක් ද වාර්තා වී ඇත.
ඒ අනුව මෙරටින් වාර්තා වූ සම්පූර්ණ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 655කි.










