තවත් කොවිඩ් ආසාදිතයින් තිදෙනෙක් මරණයට පත් වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ ගණන 152 කි.
මරණයට පත් වී ඇත්තේ කොළඹ 10 ප්‍රදේශයේ 62හැවිරිදි කාන්තාවක්, වත්තල ප්‍රදේශයේ 71 හැවිරිදි කාන්තාවක් සහ මාතලේ ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.









