• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවට අලුත් රෝගයක් ඇතුලු වෙයි! ලෙඩේ නම ‘ලිස්ටීරියාව’! පළමු රෝගියා අද මියයයි!

March 16, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ලංකාවට අලුත් රෝගයක් ඇතුලු වෙයි! ලෙඩේ නම ‘ලිස්ටීරියාව’! පළමු රෝගියා අද මියයයි!
Share on WhatsAppShare on Facebook

මේ වනවිට මෙරටින් ලිස්ටීරියා රෝගය වැළඳුනු එක් රෝගියෙකු පමණක් හඳුනාගෙන ඇති බව ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ මාධ්‍ය කැඳවුම්කරු වෛද්‍ය නවීන් ද සොයිසා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය. 

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍යවරයා පැවසුවේ සමාජ මාධ්‍යවල පළවන ඇතැම් කරුණු නිවැරදි නොවන බවය.

ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ එම වාර්තාවල තවත් රෝගීන් දෙදෙනෙකු මියගොස් ඇති බවට වාර්තා කර තිබුණද එම රෝගීන් ලිස්ටීරියා රෝගයට ගොදුරුවී ඇති බවට අනාවරණය වී නොමැති බවය.

මේ අතර අදාළ සිදුවීම පිලිබඳව වාර්තාවන ශ්‍රී පාදස්ථානය ආශ්‍රිතවද මේ සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක වන බවද වෛද්‍ය නවීන් ද සොයිසා පවසයි.

ආහාර හරහා මෙම ලිස්ටීරියා රෝගය වැළඳිය හැකි බවත් එහිදී රෝග ලක්ෂණ ලෙස පාචන තත්වය, බඩේ අමාරුව, උණ ගතිය ඇතිවිය හැකි බවත් වෛද්‍ය නවීන් ද සොයිසා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ ඇතැමුන්ට ලිස්ටීරියා රෝගය වැළඳීමෙන් අනතුරුව සිහිමූර්ජා තත්ත්වයක් ඇතිවිය හැකි බවය.

කෙසේ වෙතත් දෑත් සෝදා පිරිසිදුව සිටීමත් නිවැරදි සනීපාරක්ෂක ක්‍රම අනුගමනය කිරීමත් මෙම රෝගය වැළකීමට ප්‍රමාණවත් බවද වෛද්‍ය නවීන් ද සොයිසා පවසයි.
 
SendShareShare
Previous Post

මෝඩ චූන්වලින් රුපියල ශක්තිමත් කරන්න බෑ! IMF වැඩේ පටන් ගත්තාම රුපියල මෙහෙමවත් පාලනය කරගන්න බැරිවේවි! ආචාර්ය ගොඩහේවා රුපියලට වෙන්න යන දේ ගැන දැන් තියාම භයානක හෙළිදරව්වක් කරයි!

Next Post

හරක් කටාවයි කුඩු සළිඳුවයි බලන්න මහේස්ත්‍රාත්තුමා CIDය ඇතුළටම යයි!

MORE NEWS

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

උපරිමාධිකරණය විනිසුරුවරුන්ගෙ විශ්‍රාම ගැනීමේ කාලය දීර්ඝකිරිමේ ආණ්ඩුවේ යෝජනාව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමුකළ,...

Read more
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper