• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රැලක්ම ඇවිත් මරදානේ අවුරුදු 22ක කොල්ලෙකුට ගහයි (VIDEO)

April 16, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
රැලක්ම ඇවිත් මරදානේ අවුරුදු 22ක කොල්ලෙකුට ගහයි (VIDEO)
Share on WhatsAppShare on Facebook

ආයුධ සන්නද්ධව පැමිණි පිරිසක් මරදාන ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ රියදුරෙකුට සිදුකළ අමානුෂික පහරදීමක් පිළිබඳව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙම ත්‍රිරෝද රථයේ පසුගිය 10 වැනිදා පස්වරුවේ වයස අවුරුදු 16ක පමණ තරුණයෙකු ගැටී ඇති අතර පසුව ත්‍රීරෝද රථයේ රියදුරු හා එම තරුණයා අතර බහින්බස්වීමක් සිදුව තිබේ.

එම සිද්ධියෙන් අනතුරුව අදාළ ත්‍රිරෝද රථය මරදාන – මොහිදින් මස්ජීඩ් මාවතට පැමිණ තිබේ.

ත්‍රිරෝද රථයේ පැමිණි පුද්ගලයා පිළිබඳව ඔත්තු බැලීම සඳහා එම ස්ථානයට ඒවන විටත් පුද්ගලයෙකු පැමිණ සිටි අයුරු දක්නට ලැබුණු අතර ඔත්තු බැලීමට පැමිණි පුද්ගලයා ලබාදුන් දුරකථන ඇමතුමකට අනුව 20 දෙනෙකුගෙන් පමණ සමන්විත සංවිධානාත්මක පිරිසක් මෙම ස්ථානයට කඩා වැදී තිබිණ.

ඒ, අසළ පිහිටි නිවාස්වල පුද්ගලයන්ටද තර්ජනය කරමිිනි.

සංවිධානාත්මක පිරිස යකඩ පොලු හා කඩුවලින් ත්‍රිරෝද රථයේ රියදුරුට පහරදීමෙන් පසු ත්‍රීරෝද රථ රියදුරු තම ජීවිතය බේරාගැනීම සදහා මෙලෙස පළා යන අයුරු දක්නට ලැබේ.

රියදුරු පලායාමෙන් අනතුරුව සංවිධානාත්මක පිරිස නැවත පැමිණ ත්‍රිරෝද රථයට පහර දීමක් සිදු කරයි.

පොලිසියෙන් අප කළ විමසීමකදී උසස් නිලධාරියෙකු සඳහන් කළේ මෙම ප්‍රහාරයෙන් 22 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරු කැපුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලේ මේවන විට ප්‍රතිකාර ලබන බවයි.

පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළේය.

SendShareShare
Previous Post

දිස්ත්‍රික්ක 3ක් අවදානමක!

Next Post

දෙවැනි වටය දෙන්න ලංකාව එන්නත් මිලියනයක් ඉල්ලයි: ඉන්දියාවෙන් තවම උත්තර නෑ

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper