• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රැකියා විරහිත උපාධිධාරීන් පාර්ලිමේන්තු වටරවුමේ උද්ඝෝෂණ කරද්දී විපක්ෂනායක සජිත් වාහනයෙන් බැස උද්ඝෝෂකයන් අතරට යයි! ප්‍රශ්න සියල්ල විමසයි! ඒ ප්‍රශ්න සියල්ල පාර්ලිමේන්තුවට අරන් එයි! (VIDEO)

December 6, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
රැකියා විරහිත උපාධිධාරීන් පාර්ලිමේන්තු වටරවුමේ උද්ඝෝෂණ කරද්දී විපක්ෂනායක සජිත් වාහනයෙන් බැස උද්ඝෝෂකයන් අතරට යයි! ප්‍රශ්න සියල්ල විමසයි! ඒ ප්‍රශ්න සියල්ල පාර්ලිමේන්තුවට අරන් එයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව පළමු අවස්ථාවේ උපාධිධාරීන් 49448ක්, දෙවැනි අවස්ථාවේ 7785ක් සහ තෙවැනි අවස්ථාවේ 783ක් වශයෙන් උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගත් නමුත් පරිපාලන දුර්වලතා නිසා උපාධිධාරීන් 465කට රැකියා අහිමි වී ඇති බවට මීට මාස ගණනාවකට පෙර පාර්ලිමේන්තුවේ සභාගත කළ බවත් එහි දී අගමැතිවරයා විසින් විෂය භාර අමාත්‍යවරයා ලෙස එම ගැටලුව විසඳන බවට ප්‍රතිඥා ලබා දුන්නත් එය ඉටු නොවූ බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ එම උපාධිධාරීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වත්මන් අධ්‍යාපන ඇමතිවරයා හෝ පෙනී සිටිය යුතු බව යි.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (5) පර්ලිමේන්තුවේ පැවැති විවාදයකට එක් වෙමිනි.

මේ සම්බන්ධයෙන් තමා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුවත් කළ බවත් එතුමා ද මේ ගැටලුව විසඳන බවට එකඟ වූ නමුත් එය මෙතෙක් දුරට ඉටු නොවූ බවත් එම නිසා එම උපාධිධාරීන් මේ වන විට මහ පාරේ උද්ඝෝෂණයේ නිරත වන අතර ඔවුන්ට සිදු වූ අසාධාරණයට සාධාරණයක් කර ලෙසත් ඉල්ලා සිටියේය.

මේ අතර විපක්ෂ නායකතුමා ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තුවට සහභාගි සහභාගී වන අතරතුර දී රැකියා විරහිත උපාධිධාරි විරෝධතාකරුවන් අභියසට ගොස් ඔවුන් සමඟ ද සාකච්ඡා කරනු ලැබීය.

SendShareShare
Previous Post

නොවැම්බර් 27 මහවිරු සැමරුම! එක ඡායාරූපයක් ලෝකෙට දුන් සංවේදී පණිවුඩය…!

Next Post

රනිල් කරන්නෙත් රාජපක්ෂලා කරපු දේම තමයි! ගෝඨා නිකම් ෂර්ට් එකක් දාගෙන කළා! රනිල් ටයිකෝට් දාගෙන කරනවා! එදා වේල ටුවර්ස්! ඇඳුම විතරයි වෙනස්! (VIDEO)

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper