ආණ්ඩුවේ ඇතැමුන් දියත් කර ඇති ජාතිවාදී දේශපාලනය විවේචනය කරමින් සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක රාජිත සේනාරත්න මහතා ආවේගශීලී කතාවක් කළුතරදී සිදු කරනු දැකගන්නට ලැබිණ.
මේ රටේ කිසිදු සිංහල, දෙමළ, මුස්ලිම් මිනිසකු ජාතිවාදී නොවන බවත්, කාලකණ්ණි දේශපාලඥයන් මේ රටේ ජාතිවාදය අවුස්සමින් කටයුතු කරන බවද සේනාරත්න මහතා කීය.
ඒ සදහා ඇතැම් මාධ්‍ය ආයතනද අවශ්‍ය අඩුම කුඩුම සපයමින් සිටින බවද රාජිත සේනාරත්න මහතා කීය.










