ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසීමට ගොස් තිබිණ.
එහිදී ෆොන්සේකා මහතා කියා සිටියේ මේ වනවිට පවා රාජපක්ෂවරුන් විවිධ උපක්‍රම යොදමින් සිය දේශපාලන ගමන ඉදිරියට ගෙන යාමට සැලසුම් කරමින් සිටින බවකි.
ප්‍රබල ව්‍යාපාරිකයකු දේශපාලනයට ගෙන එන බව කියන්නේද ඒ අරමුණින් බව ඒ මහතා කීය.










