මෙතෙක් විදේශ ණය ප්රතිව්යුහගත කිරීමේ ගිවිසුම ප්රසිද්ධ කොට නොමැති බවත්, එසේ තිබියදී පාර්ලිමේන්තුවේ ඒ පිළිබද විවාද කරන්නේ කෙසේදැයි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මෙය විහිළුවක් බවත්, නොදුටු ගිවිසුමකට අත් එසවීමට අප ලයිට් කණු නොවන බවත්ය.
එම නිසා මෙම විවාදය සිදු කළ නොහැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය.