එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන සිරිකොත සම්පූර්ණයෙන්ම විසබීජහරණය කිරීමට එම පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා පියවර ගෙන ඇත.
ඒ අනුව ඊයේ (30) දිනයේදී පක්ෂ මූලස්ථානයට අදාළ කණ්ඩායම් පැදවා ඇති වික්රමසිංහ මහතා සම්පූර්ණ සිරිකොත මූලස්ථානයම විසබීජහරණය කිරීමට පියවර ගෙන තිබේ.
ජයාරූප ඩේලිමිරර් වෙබ් අඩවියෙනි.













