සිවුරු දාගත්ත බට්ටෝ යනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පසුගිය දිනෙක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පිළිතුරු ලබා දුන්නේය.
ADVERTISEMENT
එහිදී විපක්ෂනායකවරයා පරාභව සූත්‍රයේ සහ වසල සූත්‍රයේ ගාඨා උපුටමින් ඊට පිළිතුරු චුන්නේ මෙසේය.