ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය අද ගාල්ල ප්‍රදේශයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වූහ. ඊට විශාල පිරිසක් සහභාගී වී සිටි ආකාරයක් දැකගත හැකි විය.