මැතිවරණයේ නාමයෝජනා කැදවීමෙන් අනතුරුව මුදල් නොමැති බව පවසා මැතිවරණ කල්දැමීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම් ජනවාරි මාසයේ සිට මහජනතාව පාරට බස්සන බව සජබ නියෝජ්‍ය ජාතික සංවිධායක එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා මේ වනවිට ජනනතාවගේ සියලුම අයිතිවාසිකම් කප්පාදු කරමින් ‘කම්මුතුකාරයා’ගේ චරිතයට පණ පොවා ඇති බවකි.










