• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් කුමාර් ගුණරත්නම්ට ගැහුවත් අනුර කුමාරලට ගහන්නේ නෑ! පාර්ලිමේන්තුව වටකරන්න කියලා කිව්වේ ජවිපෙ! ගිනිතියන්න කියලා කතාවකුත් ගියා! හැබැයි ජනාධිපති ජවිපෙට ගහන්නේ නෑ! මේ රතු අලි පැටව් එක්ක තියෙන ඩීල් එකද? පොහොට්ටුවට ජනමතයක් නෑ වගේම අටවන ජනාධිපතිටත් ජනමතයක් නෑ! අපි මහපාරෙදි බලාගමු! (VIDEO)

November 25, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
රනිල් මරික්කාර්ගේ කතාවට හොඳටම කලබල වෙලා! අයියෝ බලන්න කියන ඒවා! වචන දෙක තුනකින් මරික්කාර් රනිල්ව කෝචොක් කරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයා සහ ජනතා විමුක්ති පෙරමුණ අතර ගිවිසුමක් ඇති බවට සැක සිතෙන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සදහන් කළේය.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සදහන් කළේය.

එම ප්‍රකාශය පහත පළවේ.

8 වන ජනාධිපතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී දේශපාලන පක්ෂවලට , මාධ්‍ය ආයතන වලට, සිවිල් පුරවැසියන්ට කරපු තර්ජනය අපි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. ඒ වගේම එතුමා ව්‍යවස්ථාව ගැන එතුමාට ඕන ඕන අර්ථකථන දුන්නට අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඕනෑම පුරවැසියෙකුට කතා කිරීමේ නිදහස අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස රැස්වීමේ නිදහස තියෙනවා අනිවාර්යයෙන් මා. ඉතිං ඒ නිසා ජනතාව ඉතාම දුක්බරව ජීවත් වෙනකොට ළමයින්ට කන්න දීගන්න නැති වෙනකොට, ඉස්කෝලේ යවන්න පෙළපොත් ටික ගන්න බැරි වෙනකොට පෑන් පැන්සල් ටික ගන්න බැරි වෙනකොට, සපත්තු කුට්ටමක් ඉස්කුල් බෑග් එක ගන්න බැරිවෙනකොට, ගන්න ආදායමෙන් ජීවත් වෙන්න බැරි වෙනකොට ලක්ෂ ගණනක් මිනිස්සුන්ගෙ රස්සාවල් නැති වෙනකොට, ණය අරගෙන රට නන්නත්තාර කරනකොට, ඒ වගේම බදු පිට බදු ගහලා මිනිසුන්ගේ රීරි මාංශ උරා බොන්න හදනවා නම් පාලකයෝ , ඒකට විරුද්ධව තමන්ගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටීමට ජනතාවට තියෙන අයිතිය සාධාරණ අයිතියක්. ප්‍රශ්න කරන්න හෝ තර්ජනය කරල යටපත් කරන්න කාටවත් බෑ. අට වන ජනාධිපතිතුමාට අපි කියනවා ඔබතුමා ඕන උගුලක් අටවන්න ලෑස්ති වෙන්න. අපිට තේරෙන්නේ ඔබතුමා බය වෙලා ඉන්නෙ .ඕන උගුලක් අටවන්න . අපි එනවා. අපි ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පාරට එනවා. ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් සංවේදීව බලන්නෙ නැත්තං, බදු පිට බදු ගහලා මිනිස්සුන්ව මරන්න හදනවා නම්, බදු අනුපාතය සාධාරණ මට්ටමකට ගෙනාවේ නැත්නම්, ලමයින්ගේ පෙළපොත් ගන්න පුළුවන් වටාපිටාවක් හදලා දුන් නැත්තං අපි පැහැදිලිවම එනවා. පුලුවන්නම් නවත්තන්න. එනිසා එක දෙයක් තේරුම් ගන්න ඕනේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ශ්‍රී ලංකාවේ සදාකාලික ජනාධිපතිවරයා නෙමෙයි .හමුදාවේ නිලධාරී මහත්වරුනි පොලිසියේ නිලධාරී මහත්වරුනි, ඔබතුමන්ලා රජයේ පඩි ගන්න සේවකයෝ. ඔයාලගේ ගෙවල්වල ඉන්න බිරින්දෑවරුන්ගෙන් අහලා බලන්න ඒ බිරින්ඳෑවරු කුස්සිය කළමනාකරණය කරන්නේ කොහොමද? දරුවන්ගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නෙ කොහොමද?

ඒ නිසා මේ ජනාධිපතිවරයා හෝ මේ ආණ්ඩුවෙ කවුරුහරි දෙන වැරදි නියෝග ක්‍රියාත්මක කෙරුවොත් , එන අවුරුද්දේ ආණ්ඩු පෙරලියක් එනවා කියලා පැහැදිලිව කියන්න ඕන . හේතුව පැහැදිලිවම කියන්න ඕන අපි ප්‍රචණ්ඩත්වය පිළිගන්නේ නෑ. මන්ත්‍රීවරු මරන්න ගෙවල් ගිනි තියන්න මිනිස්සුන්ට ගහන්න, අපි ඒ ප්‍රචණ්ඩත්වය පිළිකුල් කරනවා, හෙලා දකිනවා, දායකත්වයක් ලබා දෙන්න සහයෝගය ලබා දෙන්නේ නෑ. නමුත් ජනතාවගේ මූලික අයිතිවාසිකම් තහනම් කරන්න, හමුදාවට එහෙම එකක් නෑ. දැන් ජනාධිපතිතුමා කියනවා විහිළුවට වගේ “මට දැන් හිට්ලර් වගේ කියනවා” කියලා. ඇත්තටම එයා හිට්ලර් වගේ රඟන්න හදනවා. හිට්ලර් වගේ රඟන්න හැදුවට හිට්ලර් වගේ රඟන්න බෑ එයාට. අපි දන්නවා නේ එයාට කරන්න පුළුවන් දේවල් මොකක්ද කියලා. එයා දන්නවා අපිටත් කරන්න පුලුවන් මොකක්ද කියලා. ඒ නිසා අපි මහපාරට එනවා. මහපාරට ඇවිත් බලාගමු මොනවද කරන්නේ කියලා.

දෙවෙනි එක තමයි එතුමා මාධ්‍ය ආයතන වලට තර්ජනය කරනවා. කොමිෂන් දානවලු ඕන කොමිසමක් දාන්ඩ. මාධ්‍ය ආයතන නෙමේ, කවුරු හරි වැරැද්දක් කලානම් දඬුවමක් දෙන්න . හැබැයි, බොරුවට බය කරන්න ලෑස්ති වෙන්න එපා.අපි දැක්කනෙ එයා ආණ්ඩුවෙ ඉන්න කාලේ , මාධ්‍ය ආයතන දෙකක් මුසාවෙන් මුලාවෙන් ප්‍රෝඩාවෙන්, ඒ ආණ්ඩුවට විරුද්ධව මිනිසුන් පෙළගස්වන කොට මොකුත් කරන්න බැරි වුණා අගමැති කාලේ. ඒ කාලේ එහෙම කළා නම් අද මොකුත් නැහැ නේ. ඒ නිසා නිකං හිතළු කියනවා පොහොට්ටුවේ ඉන්න මන්ත්‍රීලව චූන් කරන්න. ඒ නිසා ජනාධිපතිතුමාට එක දෙයක් තේරෙන්නේ නැහැ . මේ ජනතාව බලාපොරොත්තු වුනේ ජාත්‍යන්තර අරමුදලට ගිහිල්ලා, ණය ලබා දුන්න හය හිමියන්ට එක්ක කතා කරලා ණය ප්රතිව්යුහගත කරලා මේ රටේ ආර්ථිකය යම් මට්ටමකට ගේන්න කියන එක. මෙයා මේ වගේ ප්‍රකාශ කරලා මාධ්‍යයන්ට තර්ජනය කරලා, ජනතාවට තර්ජනය කරලා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරලා, හමුදා අනුඛණ්ඩ දාල ඒකාධිපතියෙක් වගේ හැසිරෙන්න රටේ පාර්ලිමේන්තුවට ඇවිල්ල කිවුවහම මේ රටේ පුරවැසි නිදහස නැහැ කියන එක ජාත්‍යන්තරය පිළිගන්නවා. ප්‍රජාතන්ත්‍රවාදය පුරවැසි නිදහස නැත්නම් නැත්තං ඒගොල්ලො මේ ණය ප්‍රතිව්‍යුහගත කරලා දෙයිද? ඒ නිසා පට්ටපල් බොරු කියන්නෙ මේ ආණ්ඩුවෙ ඉන්න කට්ටිය, මහ බැංකුවේ කට්ටියයි. මේ දෙසැම්බර් හම්බ වෙනවා කිව්වා ප්‍රතිව්‍යුහගත කිරීම. දෙසැම්බර් හම්බ වෙන්නේ නෑ . මාර්තු වෙනකල් යනවා . හේතුව මේ ජනාධිපති වරයාගේ උද්දච්ච ක්‍රියාපිළිවෙත හින්දා. අනිත් එක සාකච්ඡා කරන්න යන්ඩ ඕනේ ඒ පිළිබඳ දැනුමක් තියෙන කට්ටිය නේ. අර අනුරාධපුරේ ශෙහාන් සේමසිංහට පුලුවන් ද ජාත්‍යන්තර අරමුදලත් එක්ක කතා කරල ණය ප්රතිව්යුහගත කරන්න?

ඩොලර් බිලියන 54ක ණය ප්රතිව්යුහගත කිරීමක් කරන්න එවැනි කණ්ඩායමක් දාන්න ඕන. ඒ නිසා විපක්ෂයේ අපේ සහයෝගය ගන්න නම් ඔහොම තර්ජනය කරලා නම් ඒක කරන්න හම්බ වෙන්නේ නෑ .

එතුමා තව වැඩක් කරනවා. බොරුවට ජනතාවට පේන්න සමගි ජන බලවේගයේ සහයෝගය ඉල්ලනවා . ඉල්ලන ගමන් සජිත් ප්‍රේමදාස මහත්මයාට ෂොට් එකක් දෙන්න ට්‍රයි කරනවා. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ තමයි ජනතාකරණය ගෙනාවේ. අරක ගෙනාවෙ මේක ගෙනාවේ කියලා. ඔව් එතුමාගේ කාලයේ තමයි ඇඟලුම් කම්හල් ගෙන ආවේ. අද අවුරුද්දකට ඩොලර් බිලියන දාහතරක නැත්නම් ඩොලර් මිලියන දාහතර දාහක ආදායමක් ලංකාවට එන්නේ ඒකෙන් තමයි බෙහෙත් ටික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික හරි මේ වෙලාවේ ගෙන්නන්නේ. ඒව කතා කරන්නෙ නෑ. පාඩු ලබන ආයතන ප්රතිව්යුහගත කරන්න ඕන. අපේ කිසි ප්‍රශ්නයක් නැහැ.අපිට කිසිම ප්‍රශ්නයක් නෑ ඒ නිසා එහෙම සමගි ජන බලවේගය හෝ විපක්ෂයේ සහයෝගය ගන්නනම් උගුල් අටවලා ඒක කරන්න වෙන්නේ නෑ කියලා අපි උගුල් අටවන ජනාධිපතිවරයා ට කියන්න ඕන .

මට note උන තව දෙයක් තියෙනවා . මම කිසිසේත්ම කුමාර් ගුණරත්නම් හෝ පෙරටුගාමීන් වෙනුවෙන් පෙනී ඉන්නේ නැහැ. හැබැයි එතුමා කුමාර් ගුණරත්නම්ට සහ පෙරටුගාමීන්ට ගහනවා , උද්ඝෝෂණය කරපු ජනතා විමුක්ති පෙරමුණට වචනයක්වත් කියන්නේ නැහැ. පාර්ලිමේන්තුව ගාවට ගියේ ජනතා විමුක්ති පෙරමුණ. පාර්ලිමේන්තුව ගිනි තියන්න කියලා කතාවක් ගියා , එතෙන්ට ගියේ ජනතා විමුක්ති පෙරමුණේ අය. ඉතිං ඒ අය ගැන කතා කරන්නේ නැහැ නේ. එතකොට මේ රතු අලි පැටව් එක්ක තියෙන ඩීල් එකද එළි වුණේ කියන එක මට හිතාගන්න බැහැ. පොහොට්ටුවේ උන්දලට අපි කියනවා ඔයාලටත් ජනමතයක් නැහැ, ඒ වගේම අටවන ජනාධිපතිටත් ජනමතයක් නැහැ. අලියෙක් ඉවර කරපු මිනිහෙකුට පොහොට්ටුවක් ඉවර කරන එක මහ කජ්ජක් නෙමෙයි. ඒක විතරක් හොඳට මතක තියාගන්න.

SendShareShare
Previous Post

‘සිවුරු ඇඳගත් බට්ටො! පැවිද්දන්ට පැවිද්දෙ වැඩ කටයුතු කරන්න කියන්න’! මහා සංඝරත්නයට බැනලා රනිල් ඊයේ පාර්ලිමේන්තුවේ කරපු කතාවට මහාචාර්ය අගලකඩ හිමියෝ අද උත්තර දෙයි! ඉතිහාසයේ කිසිම නායකයෙක් මේ විදිහට මහා සංඝරත්නයට පරිභව කරලා නෑ! මහ නැහැදිච්ච මිනිහෙක්! (VIDEO)

Next Post

සංස්කෘතික අරමුදලේ වංචා සිදුවුණා කියලා දිගට හරහට සජිත්ට ගහපු මඩ පාර්ලිමේන්තු කෝප් කමිටුවේදී බොරුවක් බව තහවුරු වෙයි! කිසිම නඩුවක් දාන්න නිමිත්තක් නොමැති බවට අල්ලස් කොමිසම එවපු ලියුමක් මෙතෙක් කල් එළියට දැම්මේ නැත්තේ ඇයි? සජිත් ඇමැතිකම දැරූ මාස 11 ගැන විතරක් ප්‍රශ්න කරන්න ගිහින් කට්ටිය අමාරුවේ වැටුණාද? කෝප් සභාපති රංජිත් බණ්ඩාර පක්ෂග්‍රාහී ලෙස හැසිරෙන්න ගියාද? මෙන්න කෝප් කමිටුවේ වීඩියෝ එළිය එයි! හොඳට බලන්න! (VIDEO)

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.