පසුගියදා පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා කියා කරුණු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මුජිබර් රහුමාන් මහතා කීය.
ADVERTISEMENT
තමන්ට මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් නොවන ලෙසට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය එවැනි අසත්‍ය එකක් බව කී ඒ මහතා මීට පෙර එතුමා තමන්ට ඇමැති ධූර ලබා දීමට නම් පණිවුඩ එවූ බව සදහන් කර සිටියේය.
කෙසේවෙතත් වයසට යනවිට කරන කියන දේ සියල්ලන්ටම අමතක වන බව කී ඒ මහතා ජනාධිපතිවරයාට සිදුව ඇත්තේ එය බවද කියා සිටියේය.