ගෝඨා – රනිල් පාලනය පන්නන විරෝධතාවය අවසන් අදියරේ තිබෙන මේ මොහොතේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවේ පක්ෂ නායක හමුවක් කැඳවා තිබෙනවා.
මේ හමුවට තමන් සහභාගී නොවන බවයි ජාතික ජන බලවේගයේ නායක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක කියන්නේ.










