අරගලයේ ඊළග අදියර පිළිබදව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම මහතා විශේෂ හෙළිදරව්වක් කළේය.
ADVERTISEMENT
ඒ, මාධ්‍ය හමුවක් පවත්වමිනි.
එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන ආකාරය පිළිබදවද ප්‍රබල විවේචනයක් ගුණරත්නම් මහතා විසින් සිදු කළේය.