ජනාධිපතිවරයා සහ සමගි ජන බලවේගය අතර ඊයේ පැවැති සාකච්ජාවේදී රැස්ව සිටි සියලුම දෙනාම පාහේ දූෂණය-මර්දනය නැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි ආකාරයක් දැකගත හැකි විය.
නමුත් එක් අයකු පමණක් එහිදී ආණ්ඩු පිහිටුවීම සම්බන්ධයෙන් කතාකළ ආකාරයක්ද දැකගන්නට ලැබිණ.
පහත් වීඩියෝව නැරඹීමේදී ඒ කවුරුන්ද යන්න වටහා ගැනීමට හැකිය.