රනිල් වික්‍රමසිංහ මහතා යනු කූඩුවක සිටින ගිරවකු බවත්, බදු බරෙන්, ලයිට් බිලෙන් පීඩාවට පත්ව සිටින ව්‍යාඝ්‍රයන් වැනි ජනතාව ළගදීම මේ කූඩුවේ දොර අරිනු ඇති බව නිදහස් ජනතා සන්ධානයේ ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කළේය.
අද පැවැති විරෝධතාවක් අතරතුරදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.