රනිල් වික්‍රමසිංහ මහතා ඕනෑම කතාවක් කිරීමෙන් පසු හර්ෂ-එරාන්-කබීර්-රාජිත වැනි මන්ත්‍රීවරුන් කළ ප්‍රකාශ ගෙන බැලීමේදී එකම කතාවක් සිදු කර ඇති බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මේ සියලු දෙනාටම ඇමැති සැප නැතිව විපක්ෂයේ සිටිය නොහැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය.











