බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතා විසින් සිය රජයේ වෙළෙද අමාත්‍ය ධූරය රනිල් ජයවර්ධන මහතා හට පිරිනමා තිබේ.
රනිල් ජයවර්ධන මහතාගේ පියා ශ්‍රී ලාංකිකයකු වන අතර රනිල් ජයවර්ධන මහතා 2015 සිට හැම්ප්ෂයර් ප්‍රාන්තය නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින්නෙකි.

ඉකුත් තෙරේසා මේ පාලනය යටතේද රනිල් ජයවර්ධන මහතා වෙළෙද කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නියෝජිතයා වශයෙන් කටයුතු කළේය.
හෙතෙම ආර්ථික විද්‍යාව පිළිබද ලන්ඩන් පාසලේ උපාධිධරයෙකි.










