• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ගේ ෂෝ එක පෙන්නලා ආණ්ඩුව ගහපු ගේම් දන්නෙ නෑ නේද?මෙන්න පෙරටුගාමීන් හෙළිකරනවා !

September 6, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
රනිල්ගේ නම බටලන්ද වධකාගාරයේ ඇඟ හිරිවැටෙන රහස් එළියට එන්න පටන් ගනී! බටලන්දේ ඇසින් දුටු සාක්ෂියක් පළමු වරට මාධ්‍ය හමුවකට එක්වෙයි! රනිල් නිතර ඇවිත් බ්‍රැන්ඩි බිබී තරුණයන්ට වද දෙන හැටි බල බලා හිනාවෙන හැටි කියයි! සිද්ධියට සම්බන්ධ ලොකු ලොක්කන් රැසකගේ නම් ගම් හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

Sri Lanka Latest News

පසුගිය ආණ්ඩුවේ විවිධ වංචා දූෂණවලට සම්බන්ධ බව කියන ප්‍රබල මැති ඇමැතිවරු මේ වනවිට දිගින් දිගටම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරකසභික ඉන්ද්‍රානන්ද ද සිල්වා මහතා පසුගිය 30 වැනිදා මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා.Sri Lanka Latest News

මගෙන් කීප දෙනෙක් ඇහුවා දිගට හරහට අත්අඩංගුවට ගන්නවා නේද කියලා. මොකද අපි දැක්කා ලන්සාව අත්අඩංගුවට ගන්නවා. 2019 සිදුවීමකට අදාළව. ඊට පස්සේ ගත්තොත් රතන හාමුදුරුවෝ අත්අඩංගුවට ගත්තා. ඊට පස්සේ ඇප කොන්දේසි නැවතත් තද කරලා මේ ශෂීන්ද්‍ර රාජපක්ෂ නැවතත් රිමාන්ඩ් කෙරුවා. එතකොට හතරවැනියා විදිහට ගත්තා රාජිත සේනාරත්න. ඉතින් අපෙන් අහනවා පාර තොටේ යනකොට, දැන් දිගට හරහට අත්අඩංගුවට ගන්නවා නේද කියලා. ෆේස්බුක්වල අපි දකිනවා මාලිමා ආණ්ඩුවේ අනුගාමිකයෝ ලියනවා අපේ ඡන්දෙට දැන් නිසි වටිනාකමක් ඇවිල්ලා, හරි සතුටුයි කියලා. මම මගෙන් අහන අයගෙන් ඇහුවා, ඔය හතර දෙනා විතරක් නෙමෙයි, ඕගොල්ලෝ දන්නවද හයදෙනෙක් අත්අඩංගුවට ගත්තා කියලා. ඔය හතර දෙනාට අමතරව. නෑ ඒගොල්ලෝ කවුරුවත් දන්නේ නෑ. මම ඇහුවා, දැන් ඔය හතර දෙනා අත්අඩංගුවට ගත්ත එක දන්නවා. හැබැයි හය දෙනෙක් අත්අඩංගුවට ගත්ත එක දන්නේ නෑ. ඒ හය දෙනා කවුද? මුත්තූරු ගමේ අහිංසක ගොවි ජනතාව. මොකටද අත්අඩංගුවට ගත්තේ? අවුරුදු 50ක් තිස්සේ ඒ අය වැඩ කරපු කුඹුරු ඉඩම් ටික අත්පත් කරගන්න ගියා අදානිලාට දෙන්න බලහත්කාරයෙන්.

මීට සති දෙකකට කලින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඒ ගොවියෝ ඇවිල්ලා උද්ඝෝෂණයක් කෙරුවා. එදා ජනාධිපති ලේකම් කෙනෙක් පොරොන්දු වුණා 30 වැනිදා වෙනකොට ඕගොල්ලන්ට විසඳුමක් ලබාදෙනවා කියලා. 30 වැනිදා වෙනකොට විසඳුමක් ලබාදෙනවා කියපු ආණ්ඩුව හරියටම 28 වැනිදා ඒ මොකක්වත් විසඳුමක් නැතුව අන්න බුල්ඩෝසර් දාලා ඒ මුළු ඉඩම් ගත්තු කොම්පැනිකාරයෝ ඇවිල්ලා අත්පත් කරගත්තා. ගොවියෝ විරෝධය පළකෙරුවා. බුල්ඩෝසරෙන් ඔවුන්ට පහර දෙන්නත් පටන් ගත්තා. එක ගොවියෙක් රෝහල්ගත වුණා. අනිත් ගොවියෝ ගියා ත්‍රිකුණාමලේ පොලිසියට පැමිණිලි කරන්න. මොකද වුණේ? පැමිණිලිකරුට වෙඩි තියෙනවා වගේ, අන්න පැමිණිලි කරන්න ගියපු ගොවියෝ හය දෙනෙක් අත්අඩංගුවට ගත්තා. දැන් ආණ්ඩුව එතකොට ඉන්නේ කාගේ පැත්තෙද ඉන්නේ? ඉන්නේ අදානි ඇතුළු ඒ වෙන වෙන සමාගම්කාරයෝ ටිකත් එක්ක. ගොවි ජනතාවගේ ඉඩම් ටික ඉල්ලන ගොවියෝ රිමාන්ඩ් කරනවා. හැබැයි රට දන්නේ නෑ. රට දන්නේ කවුද? රාජිත ගත්තා, ලන්සා ගත්තා, ඊට පස්සේ රතන හාමුදුරුවෝ ගත්තා, ශෂීන්ද්‍ර නැවත රිමාන්ඩ් කෙරුවා, ආ ඒවා දන්නවා. ඒ කියන්නේ මොකක්ද මේ වෙන්නේ?

ආණ්ඩුව දැන් මේක නිකන් පොඩි සෙල්ලමක් කරගෙන ඉන්නවා. අපි රනිල් අත්අඩංගුවට ගන්නකොටම කිව්වා රනිල්ට ඕව නෙවෙයි තියෙන චෝදනා. මිනීමැරුම් චෝදනා තියෙද්දි. මම සී.අයි.ඩී. එකට කටඋත්තර දීලා මාස පහක් වෙනවා, අදටත් මගෙන් කැඳවීමක්වත් නෑ. එතකොට මිනීමැරුම් චෝදනා ගැන අපි කියපුවා ගැන කැඳවීමක්වත් නැති සී.අයි.ඩී. එක ෂූටින් චෝදනා දානවා රනිල්ලාට. මොකද වෙන්නේ? රුක්ශාන් බෙල්ලන, රාජිත වෙනුවෙනුත් එවනවා අධිකරණයට. එයාට අමාරුයි. රනිල් වෙනුවෙනුත් එවනවා. එයාගේ හාට් එක සෑහෙන්න ඩැමේජ්. එයාට මාරාන්තික රෝග තියෙනවා. මාරාන්තික රෝග තියෙනවා කියපු රනිල් අනේ හොඳට ඉංග්‍රීසි පොතකුත් අතේ තියාගෙන යනවා. ඉතින් ඕක අපි කිව්වා. මේ වගේ බොරු වැඩ කරන්න එපා.

එදා මොකක්ද කෙරුවේ? රනිල් ගත්තු බොරු ෂෝ එක පෙන්නලා අන්න විදුලිබල මණ්ඩලය කෑලිවලට කඩලා වික්කා. දැන් කියනවා කැමැති අයට පුළුවන් වන්දි අරන් අයින් වෙන්න. අනිත් අයට පුළුවන් පෞද්ගලික සමාගම්වල සේවය කරන්න. වෙන කිසිම ආණ්ඩුවකට බැරි වෙච්ච දේවල්, රනිල්ලාට බැරි වෙච්ච දේවල්, මාලිමා ආණ්ඩුව විදුලිබල මණ්ඩලය කොටස් කඩලා විකුණනවා. අපි මේ රටේ ජනතාවට කියනවා, මේ බොරු චිත්‍රපටවලට මුවාවෙලා ආණ්ඩුව කරන්නේ මේක සම්බන්ධයෙන් යොමුවෙන ඇස වෙනත් පැත්තකට හරවන එකක්. ඇයි අපි එහෙම කියන්නේ? ගොවි ජනතාව වීවලට සාධාරණ මිලක් ඉල්ලලා පාරට බැස්සා. මැදිරිගිරියේ ගොවියෝ පාරට බැස්සා. පරාක්‍රම සමුද්‍රයේ ගොවියෝ පාරට බහින්න සූදානම් වෙමින් හිටියා. ඇලහැර ගොවියෝ පාරට බසින්නට ප්‍රවෘත්ති සාකච්ඡා තියමින් හිටියා ඒකාබද්ධ ගොවි සංවිධාන විදිහට. අන්න ඒව ටික යටපත් කරන්න, රනිල්ව අත්අඩංගුවට අරන් දවස් තුනක් තිස්සේ ප්‍රවෘත්ති මැවුවා. බ්‍රේකින් නිව්ස්, බ්‍රේකින් නිව්ස්, බ්‍රේකින් නිව්ස්. ඊයේ රනිල් අනේ ලස්සනට ගෙදර යනවා. අර කියපු මරලෙඩ මුකුත් නෑ. රුක්ශාන් බෙල්ලනලා පාවිච්චි කරලා. ඇටෙන්ඩන්ට්ලාගෙන් ගුටිකාපු රුක්ශාන් බෙල්ලන. මෙහෙම අපකීර්තිමත් මිනිස්සු පාවිච්චි කරලා කිසි ගේමක් නැතුව එළියට යනවා. ඉතින් අවුරුදු 19කට කලින් පහර දීමක් ගැන මේ ලන්සාව අරගෙන මහා ලොකු චිත්‍රපට පෙන්නන්නේ. ඉතින් ඒ නිසා මේ වගේ ඒවායින් කරන්නේ ඒකට මුවාවෙලා අර වගේ තක්කඩි වැඩ කරන එක.

දැන් කවුරුවත් රටේ දන්නේ නෑ අහිංසක ගොවියෝ හයදෙනෙක් අත්අඩංගුවට ගත්ත එක. දන්නේ මේ වගේ සුපින් චෝදනා. ඉතින් ඒ නිසා මේ ජාතියේ චෝදනාවලින් අත්අඩංගුවට අරගෙන, මුන්ට තියෙන චෝදනා විශාල ඒවා. ඒවා වෙනුවට අත්අඩංගුවට ගන්නැතුව පුංචි චෝදනාවලින් අත්අඩංගුවට ගන්නවා, මුන් දවස් තුන හතරක් රිමාන්ඩ් භාරයේ ඉඳලා, රිමාන්ඩ් භාරයෙත් නෙවෙයි සමහර විට රෝහල්ගත වෙලා ඉඳලා එළියට එනවා. ඇවිල්ලා පොර ටෝක් දෙනවා. මේක හරියට අපිට මතක් වෙනවා දුමින්ද දිසානායකගේ රත්තරන් තුවක්කුව වගේ. රත්තරන් ආලේප කරපු ටී 56ක්. ඉතින් නිවුස් මැවුවා. නිකන් තුවක්කුවක් නෙවෙයි, රත්තරන් ආලේප කරපු තුවක්කුවක්. අනේ දුමින්දයා කිසි ගේමක් නැතුව එළියට ආවා. දැන් රත්තරන් ආලේප කරපු මිනිහෙකුත් නෑ. රත්තරන් ආලේප කරපු තුවක්කුවේ අයිතිකාරයෙකුත් නෑ. මොකුත් නෑ, දුමින්දලා නිදහස්.

අපි ආණ්ඩුවට කියනවා, මේ වගේ තක්කඩි වැඩ නම් කරන්න එපා. මේගොල්ලන්ට ඕනෙ තරම් චෝදනා තියෙනවා. සබීතා පෙරේරාලාගේ ගොඩනැගිල්ල අරගෙන කෝටි ගණන් ගහපුවා තියෙනවා. ඒවාට ගන්නේ නැතුව, ඔප්පු කරගන්න බැරි චෝදනා දාලා, ඕනෙකමින්ද මම දන්නේ නෑ, මේ අය එළියට එනවා.

NewsCenter.lk

SendShareShare
Previous Post

28′ ලොකු අර්බූදයක්! 27′ මහඡන්දයක්! EXCLUSIVE I Sri Lanka Latest News

Next Post

මාර දූතයෝ අරන් ගිය සුර දූතියෝ! බර වාහන මේ විදියට පාරේ යන්න පුළුවන්ද? Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.