• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට යම් තාක් දුරකට හෝ ලොක්ඩවුන් කරන්නැයි PHI සංගමයේ ලොක්කා ආණ්ඩුවෙන් ඉල්ලයි

February 14, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
රට යම් තාක් දුරකට හෝ ලොක්ඩවුන් කරන්නැයි PHI සංගමයේ ලොක්කා ආණ්ඩුවෙන් ඉල්ලයි
Share on WhatsAppShare on Facebook

නව කොවිඩ් වෛරස් ප්‍රභේදයේ හැසිරීම සම්බන්ධයෙන් කරුණු සොයා බලා ඒ සම්බන්ධයෙන් නිසි තාක්ෂණික ඇගයීමක් සිදුකරන තෙක් හෝ රට යම්තාක් දුරකට අගුළු දැමීමට කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කරයි.

විශේෂයෙන්ම රට තුළ රජයේ සහ පෞද්ගලික අංශයේ කාර්යාලවල මෙන්ම කර්මාන්තශාලා සහ වැඩබිම්වලත් කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම වැඩිවී  තිබෙන අතර දැනට පවතින තත්ත්වය අනුව දැඩි සංචරණ සීමා පනවා කටයුතු නොකළහොත් නව කොවිඩ් ප්‍රභේදයත් සමගම ඉදිරියේදී මෙම වෛරසය වේගයෙන් රට තුල ව්‍යාප්ත වී ඉදිරියේදී රට සම්පුර්ණයෙන්ම අකර්මණ්‍ය වීමේ ඉඩක් පවතින බව උපුල් රෝහණ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

“දැනට රටේ පළාත් 09 තුල දිස්ත්‍රික්ක 25 තුලදීම කොවිඩ් ව්‍යාප්තිය සිදුවෙමින් පවතිනවා. දින කිහිපයක් පුරාවට බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ රෝගීන් වාර්තා වීම වැඩිවෙමින් තිබෙනවා. ඊට අමතරව කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම වැඩිවෙනවා. 

මිට දින දෙකකට ඉහතදී කොළඹ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විශේෂඥයින් තහවුරු කර සිටියා බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වන නව කොරෝනා වෛරස ප්‍රභේදය මෙරට ප්‍රදේශ 04කින් වාර්තා වුනු බවට. මෙම වෛරස් ප්‍රභේදයට හැකි වුනා දින 15ක් වගේ කෙටි කාලයක් තුල බ්‍රිතාන්‍යයේ විශාල පෙරලියක් කරන්න. ඒ වගේම ඉන්දියාවේ ජනගහණයට සාපේක්ෂව මෙම වෛරසයට විශාල ව්‍යාප්තියක් පෙන්නුම් කරන්න හැකියාවක් ලැබුනේ නැහැ. නමුත් ලංකාව තුල මෙම වෛරසයේ හැසිරීම සම්බන්ධයෙන් තාක්ෂණික විශේෂඥයින් පැහැදිලි කර කියා නැති නිසා අපට දැන්ම කිසිදු දෙයක් කීමට හැකියාවක් නැහැ.

ඒ වගේම මෙම වෛරස ප්‍රභේදය ප්‍රදේශ 04කින් වාර්තා වූ බවට සඳහන් කලත් දිවයිනේ අනෙක් ප්‍රදේශවලින් මෙම වෛරස් ප්‍රභේදය වර්ධනය වීමේ ඉඩකඩ තිබෙනවා. නමුත් පසුගිය දින කිහිපය ගත්තම ආසාදිතයින් ගේ වාර්තා වීම සීඝ්‍ර වශයෙන් ඉහල ගොස් තිබෙනවා. කොවිඩ් 19 තීරණාත්මක අවස්ථාවක අප පැමිණ තිබෙන බවට ප්‍රතිපත්ති තීරකයින් මෙන්ම බලධාරීන් දැන ගත යුතු කරුණක් බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කර සිටින්නේ.

මෙම නව වෛරස් ප්‍රභේදය ව්‍යාප්ත වූ රටවල් ඉක්මන් තීරණ ගැනීම සිදුකරන බවට පසුගිය කාල සීමාවේදී අපිට දකින්නට ලැබුණා. විශේෂයෙන් ආසාදිතයින් 20 කට අඩු සංඛ්‍යාවක් වාර්තා වූ ප්‍රදේශ පවා සම්පුර්ණයෙන්ම හුදෙකලා කරන තැනට පත්වුවා. ඒ හරහා ඔවුන් වෛරසය පාලනය කිරීමට සම්ත්වුවා. එය හොද උදාහරණයක් යැයි” මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා පවසයි.

SendShareShare
Previous Post

කපන්න යන පඬුකරද ගහ බලන්න මෛත්‍රී ගම්පහට යයි: ගහ ඒ විදිහටම තියන්නත් කියයි

Next Post

ලොක්ඩවුන් කතා බොරු: හමුදාපති ප්‍රතිචාර දක්වයි

MORE NEWS

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කර ගෙන තිබේ.Sri Lanka Latest News ඒ අනුව ඉන්දියාවේ ඖෂධ පාලක ජෙනරාල් විසින් මෙම...

Read more
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.