රට මේ වනවිට මුහුණ දී සිටින ඩොලර් අර්බූදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා අගලවත්තේ තරුණ හමුවකදී විශේෂ පැහැදිලි කිරීමක් කළේය.
ඒ මහතා පෙන්වා දුන්නේ රටට ඩොලර් එන ක්‍රම 5ක් ඇති බවත්, ඉන් ක්‍රම කිහිපයක්ම මේ වනවිට ඇහිරී ගොස් ඇති බවත්ය.
එම නිසා මෙම තත්ත්වයෙන් ගොඩ ඒම සදහා කෙටි කලක් ඉවසා සිටිය යුතු බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.














