රට බංකොලොත් බවින් මුදා ගැනීම සදහා ජනතා විමුක්ති පෙරමුණට ඇති විකල්ප මොනවාද යන්න පිළිබදව අද දින සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ප්‍රශ්න කළේය.
එමෙන්ම රටේ ණය පිළිබදව ජවිපෙ ස්ථාවරය කුමක්ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉදිරියට යනවාද යන්න සම්බන්ධයෙන් ජවිපෙ ස්ථාවරය හෙළිදරව් කළ යුතු බවද ඒ මහතා කීය.










