13 වන ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හට ජනවරමක් ලැබී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ජනවරම ලැබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාට බවත්, ඒ මහතාගේ ඉතිරි කාලය රනිල් වික්‍රමසිංහ මහතා දරන බවත්ය.
එම නිසා නව ජනවරමක් ගෙන මෙම කටයුතු ක්‍රියාත්මක කන ලෙසද ඒ මහතා සදහන් කළේය.