රට පරිහානියට පත් කළ පිරිස් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දූන් බවත්, ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගැනීම පිළිබදව සැක මතු වන බවත් කාදිනල් හිමියෝ සදහන් කර සිටියහ.Sri Lanka Latest News
උන්වහන්සේ පෙන්වා දුන්නේ නීතිය සාධාරණව ක්‍රියාත්මක නොකොට රටක් ඉදිරියට යා නොහැකි බවකි.










