සමගි ජන බලවේගය නිර්මාණය කළේ ප්‍රතිපත්තිගරුකව බවත්, තමන් ඇතුලු සජබ කිසිවකුත් රට පාවාදී ජාතික ආණ්ඩුවලට එක් නොවන බවත් කබීර් හෂීම් මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ තමන් ආණ්ඩුවට යන බවට ඇතැම් මාධ්‍ය වාර්තා පළ කළ නමුත් තමන් ඊට පිළිතුරු දීමටවත් ගියේ නැති බවය.
එමෙන්ම මේ රට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාරවලින් පමණක් ගොඩනැගිය නොහැකි බවද ඒ මහතා කියා සිටියේය.










