• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට ඇතුළෙ අවුල විසඳගන්නකම් IMF සල්ලි නෑ!

July 23, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
රට ඇතුළෙ අවුල විසඳගන්නකම් IMF සල්ලි නෑ!
Share on WhatsAppShare on Facebook

ලංකාව, සිය රට තුළ පවතින අවුල් විසදාගන්නා තෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය පහසුකම් ලබා නොදෙනු ඇතැයි ජෝන් හොප්ස්කින් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියක පවසයි.

රට දිගින් දිගටම අර්බුද තත්ත්වයක (ක‍්‍රයිසිස් මෝඞ්) පවතින විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට රජය සමග සහසම්බන්ධතාවයෙන් කටයුතු කළ නොහැකි බව ඇය පවසා තිබේ.

ලංකාව මාස ගණනක් තිස්සේ ඇදී යන මහජන උද්ඝෝෂණවලින් හෙම්බත් වී තිබේ. එමෙන්ම රට නිදහසින් පසුව එය මුහුණ දී තිබෙන ගැඹුරුතම ආර්ථික අර්බුදයට ගොදුරු වී තිබේ.

ආණ්ඩුවේ වැරදි මූල්‍ය කළමණාකාරණයට එරෙහිව ජනතාව වීදි බැස ඇති අතර, ආහාර, ඖෂධ හා ඉන්ධන ලබා ගැනීමට ජනතාව අරගලයක නිරතව සිටියි.

පසුගිය සතියේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පලාගිය අතර, ඉන් පසුව, රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත් කරගෙන තිබේ.

නායකත්වයේ ඇති වූ මෙම වෙනස විරෝධතාකරුවන් තෘප්තිමත් කර ඇද්ද යන්න සැක සහිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ලබා දෙන්නේ, ඔවුන්ගේ ණය ආපසු අයකරගත හැකි තත්ත්වයක් රටක ඇති විටනම් පමණි. එසේ තිබිය දී ත් ලංකාවේ අස්ථාවර භාවය දිගින් දිගටම ඇදී යන බවක් පෙනෙන්නට තිබේ.

රජයේ ආදායම සහ වියදම් හොදින් ගැලපෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහතික විය යුතුයි.

මේ සියල්ල සම්බන්ධයෙන් සහතිකයක් නොලැබෙන්නේ නම්, ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කිසිදු සහනයන් නොලැබෙනු ඇතැයි මහාචාර්යවරිය පවසා තිබේ.

ලිපියට මෙතැනින් පිවිසෙන්න.

https://www.cnbc.com/2022/07/22/sri-lanka-wont-get-imf-bailout-until-chaos-ends-johns-hopkins-professor.html?fbclid=IwAR0BHvKLu8BWcAYulfe1QwXAI9VirxubVr7o-LYilL8JXiD7Y0dvdQHiXr8

SendShareShare
Previous Post

මතකද කොටි නැගිටිනවා කියලා දඟලපු කේස් එක! අවුරුද්දකට පස්සේ නගරාධිපති නිදහස්!

Next Post

දෙපාර්තමේන්තුව අද සිට කෝච්චි ටිකට් එක වැඩි කරයි! අසාධාරණයි කියමින් ස්ථානාධිපතිවරුන් පරණ ගාණටම ටිකට් විකුණයි! විනය ක්‍රියාමාර්ග ගන්න ඕන කාටද?

MORE NEWS

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

Load More
ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

"අනුරට බෑ - ජනතාවට අමාරුයි" මහජන සංවාදයේදී සජබ පා.ම. කබීර් හෂීම් දැක්වූ අදහස් Sri Lanka Latest News

Read more
මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper