මේ වනවිට රටේ ඩොලර් පමණක් නොව රුපියලුත් නොමැති බවත්, එවැනි අවස්ථාවකදී ඇමැතිවරුන් ගොන්නක් පත් කර ඔවුන් නඩත්තු කිරීමේ හැකියාවක් රටට නොමැති බවත් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ එවැනි විශාල කැබිනට් මණ්ඩල සහමුලින්ම ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කරන බවකි.










