• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් බරපතළ අනතුරු ඇඟවීමක්

October 6, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් බරපතළ අනතුරු ඇඟවීමක්
Share on WhatsAppShare on Facebook

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා පොකුරට වඩා දිවුලපිටියෙන් හඳුනාගත් කොරෝනා පොකුර භයානක නිසා ඉදිරි පැය 72 ක කාලය රටට තීරණාත්මක යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික හරිත අලූත්ගේ අවධාරණය කර සිටියි.

රජයේ වෛද්‍ය නිලධාරී සංගම් මූලස්ථානයේදී ඊයේ (05 දා) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඔහු පැවසුවේ, කන්දකාඩු පුනරුත්ථාපන පොකුර නිර්මාණය වීමේ මූලාශ්‍ර සොයාගනු ලැබුවත්, දිවුලපිටියෙන් හඳුනාගත් කොරෝනා පොකුර නිර්මාණය වීම හඳුනාගැනීමට ඊයේ වනතෙක් නොහැකි වීම නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි.

ආසාදිතයින් ලෙස හඳුනාගත් අය යාපනය ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක විසිර සිටින නිසා ඉදිරි පැය 72 ක කාලය තුළ හඳුනාගන්නා ආශ්‍රීතයන් ගණන අනුව රටටම මෙහි බලපෑමක් ඇති වී තිබේ ද යන්න ප්‍රකාශ කර සෞඛ්‍ය අංශවලට තීරණයක් ගැනීමේ හැකියාව ඇති බව ද වෛද්‍ය අලූත්ගේ කීය.

කොරෝනා රෝගය රටට පැමිණි අවස්ථාවේ සිට කොවිඩ් රෝගීන් හඳුනාගැනීම සඳහා සිදුකරන පී. සී. ආර්. පරීක්‍ෂණ වැඩිකරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිගින් දිගටම ප්‍රකාශ අවස්ථාවල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විවේචනයට ලක්කළ බලධාරීන්ට යථාර්ථයට මුහුණදීමට දැන් සිදුවී ඇති බවත් ඔහු මෙහිදී සඳහන් කළේය.  

බලධාරීන් විසින් දිනකට පී. සී. ආර්. පරීක්‍ෂණ 3000 ක් 4000 ක් සිදුකරන බවට ප්‍රකාශ කළත් සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත පරීක්‍ෂා කිරීමේදී පෙරේදා (03 දා) පී. සී. ආර්. පරීක්‍ෂණ 1448 ක් ද 03 වැනිදා එම පරීක්‍ෂණ 2244 ක් ද සිදුකර ඇති බව පෙනී යන බව කී වෛද්‍ය අලූත්ගේ, එම පරීක්‍ෂණ 2498ක් වන වැඩිම ප්‍රමාණය කර ඇත්තේ සැප්තැම්බර් මාසයේ දිනයකදී පමණක් බව ද කීය.

SendShareShare
Previous Post

ජනපති-අගමැති නැතිව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වෙයි

Next Post

කොරෝනා බොරු ෆේස්බුක් දැමූවෙක් පොලිසියෙන් අල්ලයි

MORE NEWS

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ශ්‍රී ලංකා නීතීඥ සංගමයත් මැදිහත් වෙයි! හදිසි තත්ත්වය වහාම අවලංගු කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි! (VIDEO)
Exclusive

නීතීඥ සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් හෙට! සමගි නීතීඥ සංගමයෙන් විශේෂ ආරාධනාවක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉරාන යුද්දෙට අමෙරිකාවෙන් තුනෙන් දෙකක්ම අකැමැත්තෙන්! අලුත්ම මත විමසුමෙන් ට්‍රම්ප් ඉවරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

දැන්ම තියා ලෑස්ති වෙන්න! ලබන මාසයේ විශාල නියඟයක් එනවා! බොන්නවත් වතුර නැතිවෙන්නයි යන්නේ..!  Sri Lanka Latest News

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News

Load More
නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණය සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යාමේ අවශ්‍යයතාවයක් නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස...

Read more
ශ්‍රී ලංකා නීතීඥ සංගමයත් මැදිහත් වෙයි! හදිසි තත්ත්වය වහාම අවලංගු කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි! (VIDEO)

නීතීඥ සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් හෙට! සමගි නීතීඥ සංගමයෙන් විශේෂ ආරාධනාවක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

ඉරාන යුද්දෙට අමෙරිකාවෙන් තුනෙන් දෙකක්ම අකැමැත්තෙන්! අලුත්ම මත විමසුමෙන් ට්‍රම්ප් ඉවරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

දැන්ම තියා ලෑස්ති වෙන්න! ලබන මාසයේ විශාල නියඟයක් එනවා! බොන්නවත් වතුර නැතිවෙන්නයි යන්නේ..!  Sri Lanka Latest News

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper