කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකළ පුද්ගලයෙකු වැල්ලවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (06) රාත්‍රියේ එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සදහන් කරයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 60 හැවිරිදි පුද්ගලයෙකු බව වාර්තා වේ.










