ජනප්‍රිය ගායිකා යොහානිද සිල්වා විසින් ගායනා කරන මැණිතේ මගේ හිතේ ගීතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙි අමෙරිකානු තානාපතිවරිය වන අලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ට්විටර් පණිවුඩයක් තබා ඇත.
එමගින් ඇයි පෙන්වා දී ඇත්තේ අදාළ ගීතයට තමන් සවන් දුන් බවත්, එය අමෙරිකාවේ කැලිෆෝනියාහි වීදිවල වාදනය වනු දැකීමෙන් තමන් සතුටට පත්වන බවත්ය.
I enjoyed listening to @Karolina_Violin play the #SriLankan song #ManikeMageHithe on the streets of California! I hope you enjoy it too. Such a testament as to music as the universal language. https://t.co/KfWn0tK4TL pic.twitter.com/dQk0l0D5Z8
— Ambassador Teplitz (@USAmbSLM) September 23, 2021










