• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යුනෙස්කෝ එකෙන් කියලා සිංහරාජෙ ගැන නිවේදන දුන්නු කව්ද මේ මීගස්වත්ත?

March 28, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
යුනෙස්කෝ එකෙන් කියලා සිංහරාජෙ ගැන නිවේදන දුන්නු කව්ද මේ මීගස්වත්ත?
Share on WhatsAppShare on Facebook

සිංහරාජයේ වන විනාශයක් සිදුව නැතැයි කියමින් යුනෙස්කෝව සම්බන්ධ කොට පසුගිය දින කිහිපය තුළ ප්‍රකාශ නිකුත් කළ ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත මහා සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබා තිබේ.

එහි සදහන් වන්නේ මෙම මීගස්වත්ත මහතා වියත් මග සංවිධානයට සම්බන්ධව සිටි අයෙකු බවයි.

එමෙන්ම මේ වනවිට හෙතෙම අධ්‍යාපන අමාත්‍යංශයට අනුබද්ධ ආයතනයක කටයුතු කරන්නෙකු බවද හෙතෙම පෙන්වා දෙයි.

එහි මෙසේ සදහන්ය.

‘සිංහරාජයේ වන විනාශයක් සිදුවි නැති බවට, සිංහරාජ වනාන්තරය , “ලෝක උරුමයක් “ බවට ප්‍රකාශයට පත්කළ UNESCO සංවිධානය විසින්, ප්‍රකාශයට පත්කර ඇති බවත් , භාග්‍යා දැරිය “බොරුකාරියක් “ බවත් , රජයට හිතවත් මාධ්‍ය සහ රාජපක්ෂවදි සමාජ මාධ්‍යය විසින් ඉතා බරපතළ ප්‍රචාරයක් ගෙනයමින් පවති. ඔවුන් කියන්නේ වන විනාශය , බොරුවක් , මිත්‍යාවක් බවයි. UNESCO සංවිධානය නමින් , ප්‍රකාශ නිකුත්කර ඇත්තේ “ආචාර්ය මීගස්වත්ත “ නැමැති අයෙකු බව දැනගත්විට කුතුහලය තවත් වැඩිවුණා . ඔහු කවුද ? මොනවද කරන්නේ ?

ඔහු මාධ්‍යවේදියෙක්. පසුගිය ජනාධිපතිවරන වෙදිකාවල “ වියත්මග” නියොජනය කරමින් කතාකළ අයෙක්. ජනමාධ්‍ය හා සම්බන්ධ මගේ මිතුරෙක් ප්‍රකාශකළේ ඔහුගේ ආචාර්ය උපාධිය බොරුවක් බවයි. ඔහුගේ profile එකට ගොස් බලන විට ඔහුගේ ආචාර්ය උපාධිය ලබාගත් විශ්ව විද්‍යාලය ගැන සදහනක් නැහැ. ඔහු දැනට දරන “ලේකම් ජනරාල් “ තනතුර දේශපාලන පත්වීමක්. ආයතනය ,Sri Lanka National Commission For UNESCO යනු ,අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ , අධ්‍යාපන අමාත්‍යාංශය තුළම පිහිටුවා ඇති දේශීය ආයතනයක්. සභාපති අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.ඇල්. පිරිස් . මෙම ආයතනය UNESCO ආයතනය විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට ලබාදෙන මුදල් කළමනාකරණය සදහා පිහිටුවන ලද්දක්. මෙම “මීගස්වත්ත” කතාකරන්නේ යුනෙස්කෝව වෙනුවෙන් නොව , පොහොට්ටුවේ සභාපති ජි.ඇල්. පීරිස් වෙනුවෙන් බව පැහැදිලියි.’

SendShareShare
Previous Post

සෝෂල් මීඩියාවල යන බොරු හොයන්න ආණ්ඩුවෙන් 323ක බළකායක්

Next Post

වාහන පෝලිමක් රේස් යද්දී එකපාරටම අලි පැටියෙක් පාර හරහා පනී: විශාල අනතුරක් නූලෙන් බේරෙයි (VIDEO)

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.