යාල වනෝද්‍යානයේ අධික වෙිගෙන් වාහන ධාවනය කරමින් ඝෝෂා කරමින් අනිසි ලෙස හැසිරීම සම්බන්ධයෙන් වන සිදුවීම යටගැසීම සදහා මෙහෙයුමක් දියත් වෙමින් පවතින බව පරිසරවේදියකු මෙන්ම සජබ ආසන සංවිධායකවරයකුද වන නයනක රන්වැල්ල මහතා පෙන්වා දෙයි.
ඒ මහතා කියා සිටින්නේ පහළ නිලධාරීණ්ගේ වැඩ තහනම් කරමින් ඉහළ නිලධාරීන් ගැලවීමට උත්සාහ දරන බවක් පෙනෙන්නට ඇති බවකි.










