මෙවර නත්තල සහ අලුත් අවුරුදු උදාව ඉතා උත්කර්ෂවත් අන්දමින් සැමරීමට සංචාරක මණ්ඩලය සහ සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සැලසුම් සකස් කොට තිබේ.Sri Lanka Latest News
ඒ අනුව 20 වැනිදා සිට ගාලු මුවදොර ආශ්‍රිතව උත්සව සංවිධාන කොට ඇති අතර 31 වැනිදා රාත්‍රියේ ගායක ගායිකාවන් 50 දෙනකු එක්වන ෆ්ලෑෂ් බැක් සංගීත ප්‍රසංගයක්ද, චීන මල්වෙඩි සංදර්ශනයක්ද සංවිධාන කොට ඇත..









