හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරා වූ කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා විසින් නුවරඑළියේ සුපිරි පන්තියේ හෝටලයක් විවෘත කිරීමට කටයුතු කර ඇත.
මනරම් මෙන්ම සුවපහසු කාමර 200කින් සමන්විත මෙම නවතම සුඛෝපභෝගී හෝටලය ‘අරලිය රෙඩ්’ යනුවෙන් නම් කොට තිබේ.



















