ADVERTISEMENT
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් අද (09) නාරාහේන්පිට පිහිටි කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඇප මුදල් තැන්පත් කෙරුණි .
ඇප තැන්පත් කිරීමේ අවස්ථාවට ප්‍රවාහන හා ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නිීතිඥ සාගර කාරියවසම් ,කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන සරත් වීරසේකර ,මදුර විතාන ,ප්‍රදීප් උදුගොඩ , ජගත් කුමාර යන මහත්වරු ඇතුළු පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් එක්වූහ.