අද දහවල් 12 වන විට ඒ ඒ දිස්ත්‍රික්කවල ජන්දය වැටුණු ප්‍රතිශතය මේ වනවිට ප්‍රකාශයට පත්ව තිබේ.
ඒ අනුව වැඩිම ජන්ද ප්‍රතිශතයක් වාර්තා කර තිබුණේ නුවරඑළිය දිස්ත්‍රික්කයය. එය 48%කි.
අඩුම ජන්ද ප්‍රතිශතය වූ 28% වාර්තා කොට තිබුණේ පොලොන්නරුවෙනි.

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.