මෙතෙක් කල් ලංකාවේ මැතිවරණ පැවැත්වී ඇත්තේ ණය පදනම මත බවත්, මුද්‍රණාලය මැතිවරණයට පෙර සියලු මුදල් ඉල්ලා සිටීම කිසිදු දිනෙක සිදුව නැති බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කීය.
මෙය සල්ලි ප්‍රශ්නයක් නොව දේශපාලන ප්‍රශ්නයක් බව කී ඒ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා සදහා මෙය අහිතකර ලෙස බලපානු ඇති බවත් කියා සිටියේය.