පාස්කු ප්‍රහාරය, කොරෝනා වසංගතය වැනි ව්‍යසන හේතුවෙන් විශාල කාලයක් අධ්‍යාපන කටයුතු නොමැතිව පාසල් වසා තැබුවද ඒ කාලය තුළ DP Education නාළිකාව සිසු දරුවන්ගේ අධ්‍යපාන කටයුතු හේතුවෙන් විශාල දායකත්වයක් ලබා දුන් බවත්, ඒ හේතුවෙන් මෙවර උසස් පෙළ විභාගයෙන් සිසුන් 65%කට අධික ප්‍රමාණයක් සමත් වී ඇති බවත් කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා කීය.
දෙරණ නාළිකාව සමග පැවැති සාකච්ජාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.










