• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැඩි වෙච්ච ඒවා මොනවද – අඩු වෙච්ච ඒවා මොනවාද? රනිල්ගේ සම්පූර්ණ අයවැය කතාව මෙන්න! (VIDEO)

August 30, 2022
in Exclusive
Reading Time: 22 mins read
A A
ජනාධිපති රනිල් වික්‍රමසිංහ!
Share on WhatsAppShare on Facebook

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය කතාව මෙසේය.

◾  නව ආර්ථිකයක් ගොඩනැඟීම සඳහා කටයුතු කරනවා

◾  ආර්ථික අර්බුදයේ බරපතළකම ගැන තවමත් ඇතැමුන්ට හරි අවබෝධයක් නැහැ

◾  ඔවුන් ගින්දර රත්වන තුරු හැරියේ දිය කෙළින කකුළුවන් වගේ

◾  නිදහස ලැබූ පසු රට ආපස්සට ගෙන ගිය බව ජනප්‍රිය සටන් පාඨයක්.එක් එක් අවස්ථාවල තම තමන්ගේ වාසිය සඳහා සටන් පාඨ ඉදිරියට ගෙන ඒම ආර්ථිකය කඩා කඩාවැටීමට කඩා වැටීමට මූලික හේතුවක්

◾  මේ අදූරදර්ශී විපත්තියෙන් නිසා රට ආපස්සට ගියා

◾  ජනතා අවශ්‍යතා සඳහා යෙදිය යුතු මුදල් වියාපාර සඳහා නාස්ති කරනවා

◾  රටේ සම්පත් රකිනවා කළ කියමින් රටේ සම්පත් වලින් නිසි ප්‍රයෝජනයක් ගෙන නැහැ

◾  සම්ප්‍රදායික දේශපාලන මතිමතාන්තර වලින් බැහැර වී මහ පොළොවේ යථාර්ථයක් පිළිබඳව මැදිහත් සිතින් විමසා බැලිය යුතුයි

◾ එකිනෙකාට චෝදනා කරමින් සිටියා කියා අර්බුදයේ විසඳෙන්නේ නැහැ අතීතයට ශාප කළා කියා අර්බුදය විසඳන්නේ නැහැ කෙටිකාලීන කෙටි කාලීන සහ දීර්ඝ කාලීන සැලසුම් අනුගමනය කිරීමෙන් අර්බුදය විසඳා ගත යුතුයි

◾  ඒ සඳහා කෙටි කාලීන විසඳුම් අනුගමනය කරමින් සිටිනවා  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරනවා.

◾  වසර 25ක් පුරා ක්‍රියාත්මක වන ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතුයි

◾  2023 අය වැයෙන් කතිකා ආර්ථික ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වෙනවා

◾  මූල්‍ය අරමුදලේ සාකච්ඡා නිම වූ පසු ඒ පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා

◾  දහස් 25 වසරේ දී දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට දෙකට වඩා වැඩි ප්‍රාථමික අතිරික්තයක් ඉලක්ක කර තිබෙනවා

◾  පොලී අනුපාතය ද මේ අනුව මධ්‍යස්ථ අගයකට ලඟාකර ගැනීම අරමුණයි

◾  විදේශ විනිමය සංචිත වැඩි කර ගැනීමෙන් අනතුරුව විනිමය අනුපාතය මත අහිතකර පීඩනයද අඩු ගනු ඇතැයි අපේක්ෂා කරනවා

◾  සැප්තැම්බර් දෙවැනි දා සිට එකතු කළ අගය මත බදු 12% සිට 15% දක්වා වැඩි කරනවා

◾  හඳුන්වා දුන් නව අදායම් යෝජනා octomber 1 දා සිට ක්‍රියාත්මක කරනවා

◾  එමගින් මුදල් අච්චු ගැසීම ද ක්‍රමයෙන් අඩුකර ගැනීමට බලාපොරොත්තු වෙනවා

◾  ආදායම් වැඩි කර වැඩිකර ගැනීම සඳහා වන නව යෝජනා 2023 අයවැය ඉලක්ක කරගෙන ඉදිරිපත් කරනවා

◾  බදු ගෙවීම පැහැර පැහැරහැරීම වැළැක්වීම සඳහා බදු පරිපාලනය යුතුව තිබෙනවා

◾ වයස අවුරුදු 18 ට වැඩි සියලුම දෙනා දේශිය ආදායම් දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බවට යෝජනා කරනවා

◾  මේ ගොවි ඵලදායිතාව කාර්යක්ෂම කිරීම සඳහා පරිපාලනය ශක්තිමත් කරනවා

◾  බදු නොවන ආදායම් වැඩි කර ගැනීමට කටයුතු කරනවා

◾  අප රටේ ඛනිජ සම්පත් වඩාත් හොඳින් භාවිතා කිරීමට දියුණු තාක්ෂණය සහිත බද්ධ ව්‍යාපාර ඇති කර ගැනීම සඳහා විදේශ සමාගම් ආකර්ෂණය කර ගැනීමට කටයුතු කරනවා

◾  අධ්‍යාපනය සෞඛ්‍ය සේවා පොදු ප්‍රවාහනය සෞඛ්‍ය සේවා කරණය සමාජ ආරක්ෂණය සඳහා අරමුදල් යෙදවීමට කටයුතු කරනවා

◾  රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණය වැළැක්වීම සඳහා බලය සහිත අධීක්ෂණ ජනරාල් වරයෙකු පත් කරනවා

◾  එමෙන්ම චංචල හා නිශ්චල දේපළ පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදු කරනවා

◾  තෝරාගත් ප්‍රාදේශීය සභා කිහිපයක් ඒ ආසන්නයේ පිහිටි නගර සභාවලට ඒකාබද්ධ කිරීමට කටයුතු කරනවා

◾  ජන සේවා කාර්යක්ෂම කිරීම සඳහා සඳහාත් ආදායම් කඩිනමින් 1st කිරීම සඳහා ඔන්ලයින් සේවා සැපයීමට පළාත් පාලන ආයතන ඉටු කළ යුතුව තිබෙනවා.

◾  කාර්යක්ශම වියදම් කළමනාකරණය සඳහා රාජ්‍ය සේවකයන් කළමනාකරණය කිරීමට යෝජනා කරනවා

◾  වසර පහක් සඳහා වැටුප් රහිත නිවාඩු ලබා ගෙන විදේශගත වීමට හෝ වෙනත් රැකියා කිරීමට අනුමැතිය දී තිබෙනවා.

◾  රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන වල ආයතනවල සේවකයන් අවුරුදු 60 දක්වා අඩු කිරීමට යෝජනා කරනවා.

◾  රාජ්‍ය කටයුතු සඳහා පොසිල ඉන්ධන දායක කරගෙන ධාවනය කරන කරන වාහන මිලදී ගැනීමෙන් වළකිනවා

◾  ශ්‍රී ලංකා ගුවන් සේවය ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ආදී ආයතන සැලකිය යුතු පාඩු ලබමින් සිටිනවා.මේවා රාජ්‍ය බැංකුවලට විශාල ණය ගෙවිය යුතුව තිබෙනවා.රාජ්‍ය විමසා one බොහොමයක් බොහෝමයක් අඛණ්ඩව පාඩු ලබමින් සිටිනවා. ඒ නිසා රජය සතු වාණිජ විවසාය ප්රතිව්යුහගත කිරීමට පහසුකම් සැලසීම සඳහා ප්‍රති වූහ ගත කිරීමේ ඒකකයක් පිහිටුවීමට යෝජනා කරනවා.ඒ සඳහා රුපියල් මිලියන දෙසීයක් වෙන්කිරීමට යෝජනා කරනවා. එසේ නොකළහොත් ඒ අනාගතයේදී වඩා බදු බරක් ජනතාවට විඳින්නට සිදු වේවි

◾  ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම අඩාල කෙරෙන මුරණ්ඩු තීරණ ගැනීමෙන් වැලකිය යුතු ව තිබෙනවා.මේ සඳහා ශක්තිමත් රාජ්‍ය මූල්‍ය නීති සම්පාදනය කරනවා

◾  මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති තීරණ දේශපාලනීකරණය කිරීමෙන් වළකනවා

◾  රාජ්‍ය ආයතන වල ගොඩ ගැසී ඇති අබිලි ද්‍රව්‍ය බැහැර කිරීමේ සමස්ත ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සඳහා මහා භාණ්ඩාගාර ඇතුළු  කමිටුවක් පත් කරනවා.

◾  ස්වාධීනව ක්‍රියාත්මක කෙරෙන මාසික ණය කළමනාකරණ ආයතනයක් මහා භාණ්ඩාගාරය යටතේ  පිහිටුවනවා

◾  රාජ්‍ය බැංකුවල මුලා කොටස් අයිතියෙන් සියයට 20ක ප්‍රමාණයන් තැන්පතු කරුවන් සහ සේවකයින් වෙත ලබා දෙනවා

◾  ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවේ කොටස් වලින් සියයට විස්සක් තැන්පතු කරුවන්ට සහ සේවකයන්ට ලබා දීමට ලබාදීමට යෝජනා කරනවා

◾  සුභසාධක ප්‍රතිලාභ පනත නීතියක් බවට පත් වුණා.සුබසාධන වැඩසටහන් වඩා හොඳින් ඉලක්ක ගත කිරීම සඳහා කටයුතු කරන අතර ප්‍රතිලාභීන්ගේ බැංකුගිණුමෙන් සෘජුවම මුදල් ලබාදීමට කටයුතු කරනවා

◾  කෘෂිකාර්මික නිෂ්පාදන පහත වැටීම සහ වගා නොකිරීම නිසා පීඩාවට පත්වූ අය සඳහා අමතර මාසික දීමනාවක් ලබා දීමට රජය රුපියල් මිලියන 31 දහසක් පමණ වැයකර තිබෙනවා. ඉදිරි මාස 4ක් මේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා.

◾  ගැබිනි මවුවරුන් සඳහා විසිදාහක දීමනාවට අමතරව රුපියල් දෙදහසක 2000 ක දීමනාවක් ද ලබා දෙනවා.

◾  ආහාර සුරක්ෂිත පවුල් 60ක් දාහක් සිටිනවා ඉදිරි මාස 4 සඳහා එවැනි පවුලකට මසකට රුපියල් දස දහසක් ලබා දීමට කටයුතු කරනවා

◾  ඒ වෙනුවෙන් රුපියල් මිලියන 46600 ක මුදලක් වෙන් කරනවා

◾  ධීවර රැකියා රැකියා වල නියුතු අයටත් වතුකරයේ නිරත ජනතාවට සහන සැලසීමට කටයුතු කරනවා

◾  සමෘද්ධි සහනාධාර ලබන පවුල් මිලියන 1.7 සඳහා මාසික සමුර්දි සහනාධාරය පන්දහක් පන්සියයක් 7000 අතර වැඩි කර ලබා දෙනවා.

◾  මහ කන්නය වෙනවිට පොහොර මිල අඩු වේවි යැයි මා බලාපොරොත්තු වෙනවා

◾  රටේ ගෘහස්ථ ගෑස්හිඟය වැළැක්වීමට කටයුතු කළා ඉදිරියේදීත් ගෘහස්ථ දෑස් අවශ්‍යතාවය සපුරාලීමට කටයුතු කරනවා

◾  කුඹුරු හෙක්ටයාර දෙකක් හෝ ඊට අඩුවෙන් රාජ්‍ය බැංකුවලින් ලබාගත් ණය ලබා නෑ ගෙවීමට නොහැකි වූ වූ ගොවීන් සිටිනවා.ඔවුන්ගේ ආර්ථික ශක්තිය වැඩි කිරීම වැඩිකිරීම සඳහා ඔවුන්ගේ ගොවි ණය පොලිය හැර කපා හැරීමට කටයුතු කරනවා

◾  මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 350ක් 350ක් වෙන් කරනවා

◾  දේශීය කිරි නිෂ්පාදනය නංවා නංවාලීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය වෙනවා.මේ සදහා සඳහා ජාතික මට්ටමේ වැඩසටහනක් අවශ්‍ය වෙනවා.මේ සඳහා රුපියල් මුනේ මිලියන දෙසීයක් මූලිකව වෙන් කරනවා

◾  කුවින් මෙත රෝපණ ද්‍රව්‍ය සහ බීජ සැපයීම සදහා සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කඩිනම් වැඩසටහන ක්‍රියාත්මක කළ යුතුය.ඒ ඒ සඳහා රුපියල් මිලියන 400ක් වෙන් කරනවා

◾  රැකියා විරහිත අය සඳහා අක්කර 20 ක බිම් කොටස් බැගින් වෙන්කර වෙන් කර කෘෂිකාර්මික සහ සත්ව පාලන වැඩ කටයුතු සඳහා ලබාදීමට ලබා දීමට කටයුතු කරන වා. රුපියල් මිලියන 50 ක මුදලක් වෙන් කරනවා

◾  ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් හඳුන්වා දී එහෙත් ජාතික ප්‍රමුඛතා වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කරනවා

◾  කෘෂිකාර්මික බෝග වල අලෙවිය හා කල් තැබීම දියුණු කිරීම මගින් අපතේ යාම මගහරවා ගැනීමට හැකියාව ලැබෙනවා.දේශීය අමුද්‍රව්‍ය යොදා යොදාගෙන සිදුකරන යොදාගෙන සිදුකරන ආහාර අමුදව්‍ය ඇසුරුම්කරණ සඳහා උසස් තාක්ෂණය සහිත මඟ ආනයනය කිරීමේ දී කිරීමේදී තීරුබදු වලින් 50% ක  සහනයක් ලබා දෙනවා.

◾  මේ වසරේ සැප්තැම්බර් සිට සංචාරකයන් වැඩි ගණනක් ගෙන්වා ගැනීම සඳහා සංචාරක මණ්ඩලය සහ අනෙක් ආයතන සමග එක්ව වැඩසටහන් සකස් කළ යුතුයි.2023 අවසානය වන විට වසරකට එන සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 25ක් දක්වා 25 ක් දක්වා වැඩි කර ගැනීමට ඉලක්කයක් තබා ගන්නවා

◾  ඉහළ වියදමක් සහිත සංචාරකයන් ආකර්ශනය කර ගැනීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා

◾  ලංකාවේ දේශගුණ හා කාලගුණ විපර්යාස නිසා සිදුවන විපත් වැඩිවෙමින් තිබෙනවා.ඒ සඳහා දේශගුණික අරමුදල් ලබාගැනීම සඳහා පරිසර විෂය භාර අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරනවා.

◾  විදේශ සිසුන් වෙත අධ්‍යාපන අවස්ථා විවෘත කර තිබෙනවා.ශ්‍රී ලංකාව ද විශ්ව විදේශ සිසුන් මෙත අධ්‍යාපන මහා දීම සඳහා පෞද්ගලික අධ්‍යාපන ආයතන දිරි ගැන්විය යුතුයි.

◾  සමාගම් පනත සහ විශ්වවිද්‍යාල පනත  ශාඛා විශ්ව විද්‍යාල ඇති කිරීමට කටයුතු කරනවා.

◾  උසස් අධ්‍යාපනය සඳහා පෞද්ගලික ආයෝජකයන් ගේ සම්පත් ලබා දීමෙන් රජයේ වියදම් ඉතිරි කර ගැනීමට හැකියාව ලබනවා.

◾  කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ විද්‍යාලයේ ශාඛාවක් කුරුණෑගල පිහිටුවීමට යෝජනා කරනවා

◾  නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශ වල ජීවත්වන ජනතාව ස්වයං රැකියා සිදු කරනවා.ඔවුන්ට ජීවන වෘත්තීන් සඳහා තාක්ෂණික සහ විධිමත් පුහුණුවක් ලබාදීම තුළින් රැකියා ඵලදායිතාව වර්ධනය කිරීමට හැකියාව ලැබෙනවා.මේ සඳහා රජය යටතේ ක්‍රියාත්මක වන වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන වල ප්‍රජාව සවිබල සවිබල ගැන්වීම සඳහා ඒකකයක් පිහිටු වනවා.

◾  උඩරට ප්‍රදේශ වල සිට දහනය කරන එළවළු පලතුරු හා මල් වගාව වගාවල නියුතු ගොවීන්ට  පහසුව සඳහා දුම්රිය මගීන් මගින් භාණ්ඩ ප්‍රවාහනය දිරිගැන්විය යුතුයි.මෙමඟින් දුම්රිය සේවයට අමතර ආදායමක් ලබාගත හැකියි.ආරම්භයක් ලෙස හාලිඇල සිට කොළඹ කොටුවට භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් යෙදවිය යුතුයි.මේ සඳහා පෞද්ගලික ව්‍යවසායකයන් ගේද සහාය අවශ්‍යයි. මේ සඳහා රුපියල් මිලියන දෙසීයක් වෙන් කරනවා 

◾  කැලණිවැලි දුම්රිය සේවය නවීකරණය  කිරීමට කටයුතු කරනවා.

◾  ජාතික අපනයන උපාය මාර්ගයට රජය සහාය ලබා දෙනවා.එමෙන්ම පුළුල්  කලාපීය වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීමේ උත්සාහය නැවත ආරම්භ කරනවා

◾  දීමනා පත්‍ර වලින් ලබා දී තිබූ ඉඩම් සඳහා සින්නක්කර ඔප්පු ක්‍රමයක් සකස් කරනවා

◾  එතෙර ශ්‍රී ලාංකිකයන් සඳහා වන කාර්යාලයක් ඇති කිරීමටද යෝජනා කරනවා සියලු රටවල සිටින ලාංකිකයන් සහ සංවිධාන එයින් ආවරණය කරන මා ආයෝජන ආකර්ෂණය සහ සංචාරකයන් ආකර්ශනය කර ගැනීම එහි බලාපොරොත්තුවයි.

◾  එතෙර සිටින සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා සම්බන්ධ කරගෙන එතෙර ශ්‍රී ලාංකික අරමුදලක් පිහිටු වනවා

◾  විදුලියෙන් ක්‍රියාත්මක කරන පාපැදි දේශීය වශයෙන් ක්‍රියාත්මක කරනවා

◾  දේශීය විදුලි පාපැදිය නිපදවීමේ ආනයනික ද්‍රව්‍ය සඳහා බදු සහන ලබා දෙනවා

◾  දූෂණය සඳහා අපේ අවස්ථා මග හරවීම සඳහා තාක්ෂණය මුසු කර ගැනීමට කටයුතු කරනවා.

◾  2025 වසර වන විට ප්‍රාථමික අයවැයේ ඇතිරියක් ලඟාකර ගැනීම ඉලක්කයයි.

◾  2026 වසර වන විට ස්ථාවර ආර්ථික පදනමක් ඇති කර ගැනීම උත්සාහයයි

◾  ජාතික ආර්ථික ප්‍රතිපත්තිය ඔස්සේ රටක් රටත් ජාතියත් ඉදිරියට ගෙන ගිය හොත් ගියහොත් සිය වන නිදහස් සිය වන නිදහස් සමරන48 වසර වන විට පූර්ණ සංවර්ධිත ජ⁣ාතියක් බවට පත්විය හැකියි

◾  තවදුරටත් අප අත අතපාන ජාතියක් බවට ඉදිරියට යන්නට බැහැ.

◾  ලෝක වෙළෙඳ පොළේ කෘෂිකාර්මික අපේ කොටස් අල්ලා ගැනීමට අප කටයුතු කළ යුතුයි.

◾  විනයගරුක දැනුමැති සමාජයක් ගොඩනැගීමට අප කැපවිය යුතුයි.

◾  එය මුදුන් පත් කර ගැනීමට පත් කර ගැනීමට හැකියාව ඇත්තේ සියලුම දෙනා එකතු වුණොත් පමණයි සග සර්ව පාක්ෂික සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකතු වෙන්නයි කියා සියලු දෙනාට ආරාධනා කරන්නේ ජාතියේ අවශ්‍යතාවය වෙනුවෙන් ඉදිරිපත් වීම සැමගේ අවශ්‍යතාවය නිසයි

◾  එවිට ප්‍රතිපත්තිය නිසා එකතු වෙන්නේ නැතැයි ඇතැම් අය කියනවා.සර්ව පාක්ෂික ආණ්ඩුවක ප්‍රතිපත්ති තීරණය කරන්නේ මම නොවේ.එය තනි පක්ෂයක් නොවේ .නොගැලපෙන ප්‍රතිපත්ති හා ආණ්ඩු තිබේ නම් තිබේනම් සර්ව පාක්ෂික සර්වපාක්ෂික ආණ්ඩුවල එය වෙනස් කිරීමේ අයිතිය ඔබට තිබෙන බව කිව යුතුයි.

◾  දේශපාලන අරමුණු පසෙක ලා ජාතික අරමුණ වෙනුවෙන් රට ජාතිය ගොඩනැගීම වෙනුවෙන් එකතු වෙන ලෙස සභාවේ සැමගෙන් මෙන්ම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා

◾  එවිට අපේ මව්බිම ඉහලට ඔසවා තබන්නට හැකි වේවි ලෝකය සමඟ සමග තරග කළ හැකි ජාතියක් ගොඩ නගන්නට හැකිවේවි අප මේ අවස්ථාව මඟ හැරිය හොත් අප ලෝකයෙන් කොන් වේවි

◾  තවදුරටත් එකතැන කැරකෙමින් එන්නේ නැතිව රට වෙනුවෙන් එකතු වෙමු ලෝකය සමග එකට දිව යන්නට හැකි දැනුමෙන් පරිපූර්ණ සමාජයක් ගොඩනගමු

◾  ඉන්නේ නැතිව රට වෙනුවෙන් එකතු වෙමු ලෝකය සමග එකට දිව යන්නට හැකි දැනුමෙන් පරිපූර්ණ සමාජයක් ගොඩ නගමු

file:///C:/Users/PC/Downloads/Budget%20Speech%20Sinhala%202022.pdf

SendShareShare
Previous Post

මුලු රටේම ප්‍රශ්න පිට ප්‍රශ්න තියෙද්දි 65%ක් දරුවෝ A/L පාස් වුණේ ධම්මික පෙරේරා පටන් ගත්ත DP Education එක නිසාද? (VIDEO)

Next Post

රනිල්ගේ අයවැය අහලා මහින්දයි සජිතුයි පාර්ලිමේන්තුවෙන් එකට එළියට එයි! අයවැය ගැන මහින්දගෙන් ඇහුවාම විපක්ෂනායකගෙන් අහන්න කියා මාරුවෙයි! (VIDEO)

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.