එක් නඩුවකින් ඇප හිමි වුවද අන්තරේ කැදවුම්කාර වසන්ත මුදලිගේ මහතා අද දින නැවතත් රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරිණ. එහිදී බන්ධනාගාර බස් රථයකින් රැගෙන යද්දී වසන්ත කියා සිටියේ මෙවැන්නකි.