අද පැවැති නිදහස ජනතා සභාව මාධ්‍ය හමුවේදී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කළේය.
පීරිස් මහතා කියා සිටියේ මුදල් නොමැති බව පවසමින් ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පවා කල් දැමීමට සිරිවර්ධන මහතා කටයුතු කරන්නේද යන්නය.