අධිකරණ නියෝගයට අනුව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා මැතිවරණයට මුදල් වෙන් කළ යුතු බවත්, එසේ නොවුණහොත් අධිකරණයට අපහාස කළා සේ සළකා නඩු පවරන බවත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්කම් මහතා පැවසීය.
ඒ අනුව මුදල් ලේකම්ට ඉතිරිව ඇත්තේ විකල්ප දෙකක් පමණක් බවත් ඒ මහතා කියා සිටියේය.









