සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
ඒ අනුව මේ වනවිට මන්ත්‍රීවරයා නිවෙසේ නිරෝධායනය ආරම්භ කොට ඇති බව දැනගන්නට ඇත.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.