ගාලුමුවදොර අරගල භූමියේ ඉතිරිව තිබූ තාවකලික කූඩාරම් සහ එහි සිටි පිරිස් පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය එක්ව අද (12) දහවල් ඉවත්කර තිබේ.
ADVERTISEMENT
ඊට නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින්ද එක්ව සිටි බව වාර්තා වෙයි.
මාස හතරකට වැඩි කාලයක් පවත්වාගෙන ගිය ගාලු මුවදොර ගෝඨාගෝගම අරගල භූමියෙන් ඉවත් වීමට අරගලයේ නිරත ක්‍රියාකාරින්ගෙන් බහුතරයක් පසුගියදා තීරණය කළේය.