ADVERTISEMENT
මැතිවරණය සදහා පක්ෂ සහ දේශපාලන කණ්ඩායම් විසින් තැන්පත් කරන ලද ඇප මුදල් කොමිසම විසින් අවභාවිත කරනු ලබන බවට ඇතැම් පාර්ශ්වයන් විසින් එල්ල කරන චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව මැතිවරණ කොමිසම පවසයි.
එම ඇප මුදල් මහාභාණ්ඩාගාරය වෙත යොමු කර ඇති බව කොමිසම පෙන්වා දෙයි.